අයදුම්පත් හා ආකෘති පත්‍ර

 

ගිණුම් ශාඛාව
     
  සිංහල දෙමළ ඉංග්‍රීසි
පොදු - 35 වවුචරය
පොදු - 70 ඉල්ලීම් පෝරමය
පොදු - 158 පෝරමය
පොදු - 274  නොමිලේ දුම්රිය නිවාඩු බලපත්‍ර සඳහා අයදුම්පත
       
       
ධීවර අංශය
     
විසිතුරු මත්ස්‍ය පුහුණු අයදුම්පත 2024
විසිතුරු මත්ස්‍ය පොකුණු අයදුම්පත - 2024
       
හින්දු සංස්කෘතිය
     
කෝවිල් කමිටු අත්පොත
හින්දු කෝවිල් ලියාපදිංචි කිරීම
ආගමික පාසල් ලියාපදිංචි කිරීමේ අයදුම්පත
       
       
සැලසුම් අංශය
     
ප්‍රගති වාර්තා ආකෘතිය

සංඛ්‍යාලේඛන

 

  සිංහල දෙමළ ඉංග්‍රීසි
මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය - සංඛ්‍යාලේඛන 2021
මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය - සංඛ්‍යාලේඛන 2022
මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය - සංඛ්‍යාලේඛන 2023
මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය - සංඛ්‍යාලේඛන 2024

වාර්ෂික වාර්තා

 

       
  සිංහල දෙමළ ඉංග්‍රීසි
කෘෂිකර්ම අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව - 2023

චක්‍රලේඛ

 

මුදල් කොමිෂන් සභා මාර්ගෝපදේශය
     
  සිංහල දෙමළ ඉංග්‍රීසි
පළාත් වාර්ෂික සැලැස්ම සකස් කිරීම සඳහා මාර්ගෝපදේශ - 2025

govi saviya magazine cover

 

adhheraya youtube channel govisaviya download farmer's questions

 

 


සංස්කාරක සටහන

මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්|ම අමාත්‍යාංශයේ නිල ප්‍රකාශනයක් වන ගොවි සවිය සඟරාව වර්|ෂ ගණනාවක්ම මුද්‍රිත සඟරාවක් ලෙස පාඨක ඔබ සැමගේ කෘෂිකාර්|මික දැනුම ප්‍රවර්ධනය උදෙසා ප්‍රකාශයට පත් කරන ලදි. ගොවි සවිය සඟරාව අලුත් ගමන් මාර්ගයකට ප්‍රවිශ්ඨ වෙමින් අද සිට ඊ-සඟරාවක් ලෙස ඔබ වෙත ගෙන ඒමට කටයුතු කරන බව සතුටින් දැනුම් දෙමි. නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් විශාල පිරිසකට කෘෂිකාර්|මික දැනුම ලබා දීම මෙහි මූලික අරමුණක් වන අතර මෙම සඟරාව අද සිට පාඨක ඔබට මුද්‍රිත සඟරාවක් ලෙසටද බාගත කරගත හැකිය. එයට අමතරව ඉදිරියේදි සෑම ලිපියකටම අදාලව ලිපිය සම්පාදනය කරනු ලැබූ ලේඛකයා සමඟ හෝ එම ලිපියෙහි කරුණු වලටද විශේෂඥ දැනුම ඇති අයෙකු සමඟ කරනු ලබන සාකච්ඡාවක් ගොවිසවිය යූටියුබ් චැනලය ඔස්සේ නැරඹීමටද ඔබට හැකියාවක් ලැබේ. ඒ අනුව මෙම සඟරාව මුද්‍රිත ශ්‍රව්‍ය හා දෘෂ්‍ය යන මාධ්‍යයක් මඟින් පරිහරණය කිරීමේ අවස්ථාව ඔබට උදා වේ. ඉදිරියේදී මෙම සඟරාව සදහා අමතර විශේෂාංග ඇතුළත් කර පළාතේ පමණක් නොව සමස්ථ දිවයිනට ප්‍රශස්ථ කෘෂිකාර්|මික සඟරාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ අරමුණින් කටයුතු කරනු ලබන අතර එු සඳහා ඔබගේ අඳහස් යෝජනා අප වෙත යොමු කරන්නේනම් මැනවි.

ප්‍රධාන සංස්කාරක,
චමින්ද අබේරත්න

 

සංස්කාරක මණ්ඩලය

උපදේශකත්වය
ආර්.එම්.පී.එස්.බී රත්නායක මයා,
ලේකම්, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය.

ප්‍රධාන සංස්කාරක
ඩබ්.එම්. චමින්ද අබේරත්න

සංස්කාරක මණ්ඩලය
එස්.එම්.රාෆි
එන්. අයි. වීරසිංහ
සී.ඒ.කේ. ගුණරත්න
එම්.එන්.සී.කේ. මාලගම්මන
ආර්. සී.එන්. මධුවන්ත

 

අප අමතන්න

ප්‍රධාන සංස්කාරක,
ගොවිසවිය සඟරාව,
අංක 1060,
ගැටඹේ,
පේරාදෙණිය.

+94 812 388336
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

govi saviya magazine cover 

රාජ්‍ය තොරතුරු මධ්‍යස්ථානය (GIC)

Visit Government Information Center - Sri Lanka

අප අමතන්න

Reach us තැ.පෙ. 65
ගැටඹේ, පේරාදෙණිය
ශ්‍රී ලංකාව
+94 812 388336