ඉතිහාසය සහ පසුබිම

Our Objectivesඉතිහාසය සහ පසුබිම

ශ්‍රී ලංකා මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම, සුළු වාරිමාර්ග, සත්ව නිෂ්පාදන හා සංවර්ධන, ගොවිජන සංවර්ධන, ධීවර, පරිසර, හින්දු සංස්කෘතික සහ වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය, 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයේ 154අ වගන්තියට අනුව පළාත් සභා පිහිටුවන ලදී.

අමාත්‍යාංශය යටතේ දැනට දෙපාර්තමේන්තු තුනක් සහ අංශ අටක් ක්‍රියාත්මක වේ.

දෙපාර්තමේන්තු
  1. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
  2. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
  3. වාරිමාර්ග දෙපාර්තමේන්තුව
අංශ
  • පාලන අංශය
  • ගිණුම් අංශය
  • සැලසුම් අංශය
  • මිරිදිය ධීවර අංශය
  • වතු යටිතල සංවර්ධන අංශය
  • හින්දු කටයුතු අංශය
  • කෘෂිමාර්ග අංශය
  • පරිසර කටයුතු අංශය

ඉහත දෙපාර්තමේන්තු හා අංශවල සිදුවී ඇති සියලුම ක්‍රියාකාරකම් සහ මෙම ආයතනවල සමස්ත සංවර්ධන වැඩසටහන් අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කෙරෙන සියලුම ක්රියාකාරකම් සඳහා අමාත්‍යාංශය වගකිව යුතුය

Related Articles

රාජ්‍ය තොරතුරු මධ්‍යස්ථානය (GIC)

Visit Government Information Center - Sri Lanka

අප අමතන්න

Reach us තැ.පෙ. 65
ගැටඹේ, පේරාදෙණිය
ශ්‍රී ලංකාව
+94 812 388336