මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්

 Agri Secretary


චන්දන වික්‍රමසූරිය මහතා - මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්
දුරකථන අංකය - +94 812 386084 / +94 812 388336
ෆැක්ස් - +94 812 388336
විද්‍යුත් තැපෑල - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු සහ අංශ

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය

හැදින්වීම

මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම,වාරිමාර්ග, සත්ව නිෂ්පාදන හා සංවර්ධන, මිරිදිය ධීවර,පරිසර කටයුතු,හින්දු සංස්කෘතික හා වතු යටිතල පහසුකම් හා කෘෂි මාර්ග පිළිබද අමාත්‍යාංශයේ දැක්ම හා මෙහෙවර සාක්ෂාත් කරගැනීම සදහා වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.මෙහිදී ජාතික මට්ටමේ අරමුණු හා ඒකාබද්ධව පළාත් මට්ටමේ අරමුණු සාක්ෂාත් කරගැනීම සදහා කෘෂිකර්ම,සත්ව නිෂ්පාදන සංවර්ධන හා සුළු වාර්මාර්ග යන පළාත් දෙපාර්තමේන්තු 03 හා මිරිදිය ධීවර, වතු යටිතල පහසුකම් සංවර්ධන හා හින්දු සංස්කෘතික යන අංශ මගින් මෙම වැඩසටහන් හා ව්‍යාපෘති සකස්කර ක්‍රියාත්මක කිරීම.

දැක්ම

මෙහෙවර 

තිරසර කෘෂිකාර්මික සංවර්ධනය තුළින් ශක්තිමත් ආර්ථිකයක් සහිත නිරෝගිමත් ජනතාවක් වෙසෙන සෞභාග්‍යමත් මැදරටක් මධ්‍යම පළාත තුළ කෘෂිකර්ම,සුළු වාරිමාර්ග , සත්ව නිෂ්පාදන හා සංවර්ධන,ගොවිජන සංවර්ධන,මිරිදිය ධීවර, හින්දු සංස්කෘතික හා වතු යටිතල පහසුකම් සංවර්ධන යන ක්ෂේත්‍රවල තිරසාර සංවර්ධනය උදෙසා ප්‍රතිපත්ති හා සැලසුම් සකස්කර ක්‍රියාත්මක කිරීම තුළින් කෘෂිකාර්මික නිෂ්පාදනවල අගය ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව වර්ධනය කිරීමෙන්, පෝෂණ ඌනතා තුරන් කිරීම, වතු හා ග්‍රාමීය ගොවි ජනතාවගේ ජීවන තත්වය උසස් කරලීම, හින්දු ජනතාවගේ සංස්කෘතිමය අභිවෘද්ධිය සැලසීම,

අරමුණු

 
  • ආහාර (බෝග) නිෂ්පාදන ඉහළ නැංවීමෙන් සහ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් පළාතේ ගොවීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම.
  • ලොකු ළූණු බීජ, අර්තාපල් බීජ සහ බෝංචි බීජ ඇතුළුව දේශීයව බීජ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම.
  • කෘෂිකාර්මික මාර්ග සංවර්ධනය
  • කෘෂිකාර්මික කටයුතු සඳහා පහසුකම් සැලසීම සඳහා වාරිමාර්ග පද්ධති වැඩිදියුණු කිරීම.
  • වැඩිදියුණු කිරීම මගින් ජාතික කිරි නිෂ්පාදනයට ලැබෙන දායකත්වය වැඩි කිරීම
  • ගුණාත්මක අභිජනන / සතුන් නිෂ්පාදනය කිරීම සහ ඔවුන්ගේ නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මගින් පළාතේ පශු සම්පත් අංශය සවිබල ගැන්වීම
  • පළාතේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය සහ පරිභෝජනය වැඩි කිරීම සහ එමගින් ජනතාවගේ සත්ව ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීමට දායක වීම.
  • විසිතුරු හා ජලජීවී වගා කර්මාන්තයේ ස්වයං රැකියා අවස්ථා උත්පාදනය කිරීම.
  • "පුනරුදය" ජාතික පරිසර ආරක්ෂණ වැඩසටහනට සමගාමීව සිදුකරන ප්‍රජා මූලික ක්‍රියාකාරකම් තුළින් මධ්‍යම පළාතේ පරිසරය සංරක්ෂණය කිරීම.
  • වතු මාර්ගය සංවර්ධනය කිරීමෙන් වතු ප්‍රජාවට ප්‍රවේශය වැඩි දියුණු කිරීම.
  • හින්දු ප්‍රජාවගේ කලාව, ආගමික සහ සමාජ සුබසාධනය පැවැත් වූ සාහිත්‍යය පොහොසත් කිරීම / සවිබල ගැන්වීම මගින් පළාතේ හින්දු සංස්කෘතික ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම

  

t. a. d. dayananda චන්දන වික්‍රමසූරිය - මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්
දුරකථන අංකය - +94 812 386084 / +94 812 388336
ෆැක්ස් - +94 812 388336
විද්‍යුත් තැපෑල - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

 


මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

හැදින්වීම

-.

දැක්ම

මෙහෙවර 

ආහාර සුරක්ෂිතතාවයෙන් යුත් සෞභාග්‍යමත් මැදරටක් තිරසාර කෘෂිකර්ම ක්‍රම මගින් පළාතේ ආහාර නිෂ්පාදනය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව වැඩි කිරීම හා ඒ තුළින් ගොවි ජනතාවගේ ආදායම් තත්වය ඉහළ නැංවීම.,

අරමුණු

 
  1. පළාත සඳහා ව්‍යාප්ති වැඩසටහන් සකස් කිරීම
  2. පළාත සඳහා කෘෂිකර්ම නිෂ්පාදන වැඩසටහන් සැලසුම් කිරීම
  3. ගොවීන් සඳහා නව තාක්ෂණයන් හඳුන්වා දීම
  4. පළාතේ ගොවීන් සඳහා කෘෂිකාර්මික උසස් තාක්ෂණයන් හඳුන්වා දීම
  5. තාක්ෂණය ගොවි මට්ටමට මාරු කිරීම
  • බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපයීම
  • බෝග නිෂ්පාදන වාර්තා පවත්වාගෙන යාම
  • පළාතේ ව්‍යවසායකයින්ගේ දත්ත පදනම් හැසිරවීම
  • පළාතේ ගොවි කාන්තාව සවිබල ගැන්වීම
  • NVQ 4 මට්ටමේ (ක්ෂේත්‍ර සහකාර) පුහුණුව පළාතේ පාසල් හැර ගිය අය සඳහා

  

pasan rathnayaka එච්.එම්. ආර්. බණ්ඩාර - පළාත් අධ්‍යක්ෂ, මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
තැ. පෙ. 64, ලබුදූවේ සිරිධම්ම මාවත, පේරාදෙණිය.
දුරකථන අංක + 94 0812388951
ෆැක්ස් + 94 0812384153
https://agri.cp.gov.lk
විද්‍යුත් තැපෑල - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


 

මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

හැදින්වීම

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය අනුව පළාත් සභා පිහිටුවීම සමඟ, එතෙක් මධ්‍යම රජයේ පරිපාලන යටතේ පැවති අන්තර් පළාත් නොවන වාරිමාර්ග පද්ධති සම්බන්ධ බලතල පළාත් සභා වෙත පැවරිණි.

දැක්ම

මෙහෙවර 

ස්වයංපෝෂී දැයකට සියළු පශු නිපැයුම් මැදරටින් සත්ව සෞඛ්‍ය, සත්ව අභිජනන, ව්‍යාප්ති හා පුහුණු අංශයන්හි මූල්‍ය, භෞතික හා තාක්ෂණික සේවාවන් කාර්යක්ෂමවත් සාධාරණවත් අපක්ෂපාතීවත් සැපයීම තුලින් පශු නිෂ්පාදනයන්ගෙන් ස්වයංපෝෂිභාවය ලඟා කරගැනීම සඳහා මධ්‍යම පළාත් සත්ව පාලනයේ යෙදෙන ගොවීන් දිරිගැන්වීම සහ ඔවුන් සමාජීය හා ආර්ථිකමය සංවර්ධනය කරා මෙහෙයවීම ,

අරමුණු

 
  • ඉහළ ආර්ථික වටිනාකමක් හා ඉහළ නිෂ්පාදන විභවයක් ඇති කෘෂිකාර්මිල සතුන් අභිජනනය.
  • පශු සම්පත් අංශයේ තාක්ෂණික කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ පශු සම්පත් පාර්ශවකරුවන්ට තාක්ෂණික දැනුම ලබා දීම
  • පළාතේ කෘෂිකාර්මික හා කෘෂිකාර්මික නොවන සතුන්ගේ සෞඛ්ය තත්ත්වය පවත්වා ගැනීම.
  • ගොවිපල ඵලදායිතාව තිරසාර ලෙස වැඩි කිරීම සඳහා උපාය මාර්ග සංවර්ධනය කිරීම.
  • දේශීය කිරි නිෂ්පාදනය ප්රවර්ධනය කිරීම සඳහා උපරිම දායකත්වය.
  • පශු සම්පත් අංශයේ රැකියා අවස්ථා වැඩි කිරීම

  

pasan rathnayaka වෛද්‍ය ආර්.එම්.කේ.පී.රාජනායක - පළාත් අධ්‍යක්ෂ, මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
තැ. පෙ. 29, ගැටඹේ, පේරාදෙණිය.
දුරකථන අංක + 94 812 386431
ෆැක්ස් +94 812 386380
https://daph.cp.gov.lk
විද්‍යුත් තැපෑල: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


 

මධ්‍යම පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව

හැදින්වීම

මධ්‍යම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය අනුව පළාත් සභා පිහිටුවීම සමඟ, එතෙක් මධ්‍යම රජයේ පරිපාලන යටතේ පැවති අන්තර් පළාත් නොවන වාරිමාර්ග පද්ධති සම්බන්ධ බලතල පළාත් සභා වෙත පැවරිණි.

දැක්ම

මෙහෙවර 

තිරසාර වූ වාරි ජල සැපයුමක් මඟින් වැඩි භූමි ප්‍රමාණයක් අස්වැද්දවීම වාරිමාර්ග පද්ධති නඩත්තුව, ගොවිබිම් වලට නිකුත් කළ ජලය කළමණාකරණය හා ආර්ථික ලාභදායී මෙන්ම නව තාක්ෂණික ක්‍රම හඳුන්වාදීම මඟින් වැඩි භූමි ප්‍රමාණයක් අස්වැද්දවීම සඳහා තිරසාර වූ වාරිජල සැපයුමක් ලබා දීම

  

pasan rathnayaka S. A. S. K. විජේසේකර - පළාත් අධ්‍යක්ෂ, මධ්‍යම පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව
5A, සහන් මාවත, ආසිරි පෙදෙස, පල්ලෙකැලේ
දුරකථන අංක + 94 812 072615
https://irrigation.cp.gov.lk


  

ආයතන අංශය

හැදින්වීම

අමාත්‍යාංශය යටතේ සිටින සියළුම නිලධාරීන්ගේ ආයතනික රාජකාරි කටයුතු සිදු කිරීම,දෙපාර්තමේන්තුගත නිලධාරීන්ගේ ආයතනික රාජකාරි කටයුතු හා ඒ හා සම්බන්ධ නිර්දේශයන්/ අනුමැතියන් ලබාදීම හා කාර්ය මණ්ඩල අවශ්‍යතා සම්පූර්ණ කිරීම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතේ බඳවා ගැනීම්, උසස් කිරිම්, ස්ථාන මාරු කටයුතු සිදු කිරීම, නිලධාරීන්ගේ විනය කටයුතු ආශ්‍රිත රාජකාරි අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුගත රථවාහන රාජකාරි මෙහෙයවීම සහ අධීක්ෂණ රාජකාරි සිදු කිරිම සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන හා අමාත්‍යාංශය අතර සම්බන්ධීකරණ රාජකාරි, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ රාජකාරි සිදු කිරිම යනාදිය ආයතන අංශය මගින් ඉටු කරනු ලැබේ..

දැක්ම

මෙහෙවර 

හරි දේ හරියට හරි වෙලාවට කරමු. සෞභාග්‍යමත් කෘෂි නවෝදයක් උදෙසාවන කළමනාකරණ තීරණයන් වඩා කාර්යක්ෂමව හා සඵලදායිව ඉටු කිරීම සදහා සේවාලාභීන්ගේ අවශ්‍යතා හදුනාගනිමින් පවතින භෞතික,මානව හා මූල්‍ය සම්පත් මෙහෙයවීම.

 

pasan rathnayaka ආර්.පි.එම්.අයි. රුවන්පතිරණ, සහකාර ලේකම් (පාලන) - ආයතන අංශය
දුරකථන අංක +94 813 751 990, +94 775 762975, +94 707 762975
ෆැක්ස් - 0812388336
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
පරිපාලන නිලධාරි:
දුරකථන අංක +94 814 930781 Ext. 215
ෆැක්ස් - 0812388336 

 


 

ගිණුම් අංශය

හැදින්වීම

පිළිගත් ගිණුම්කරණ මූලධර්ම වලට අනුකූලව ගිණුම්කරණ භාවිතයන් ක‍්‍රියාත්මක කිරීම හා ඒ සඳහා දෙපාර්තමේන්තු වලට සහාය ලබාදීම, දෙපාර්තමේන්තු වල ගිණුම් කටයුතු යාවත්කාලීන කිරීම සඳහා නිරන්තර විමර්ශනයක යෙදීම.

දැක්ම

මෙහෙවර 

නීති රීති රෙගුලාසි හසුරුවමින් සමීප සුහදශීලී නිරතුරු සේවය අමාත්‍යාංශයේ මෙහෙවරට අනුකූලව කටයුතු කරමින් අමාත්‍යාංශයට අයත් සියළු විෂයන්ට අදාළව එකී විෂයන්ගේ ඉලක්ක සාක්ෂාත් කරගැනීම උදෙසා කරනු ලබන ක්‍රියාකාරකම්වලට සහය ලැබෙන පරිදි එකී විෂයන්ට අදාළ අරමුණු මුදුන් පමුණුවා ගැනීමටත්, ඒ සඳහා අදාල කාර්යයන් වඩාත් පහසුවන ආකාරයට කලට වේලාවටත්, කඩිනමිනුත්, මධ්‍යම පළාත් මූල්‍ය නීති සංග්‍රහය හා අනෙකුත් නීති රීති ආරක්ෂා කරගනිමින් හා ඒවා නිසි ලෙස හසුරුවා ගනිමින් අමාත්‍යාංශයේ සමස්ත අරමුණට ළගාවීමට ඇති බාධා ඉවත් කෙරෙන පරිදි කටයුතු කරමිනුත් එකී ඉලක්ක වලට කාර්යක්ෂමව හා ඵලදායිව ළගාවීමට හැකි වන පරිදිත් අපගේ සහය ලබාදෙමින් ගිණුම් කටයුතු නිවැරදිවත්, කාර්යක්ෂමවත් හැසිරවීම සඳහා සහය වීම සහ පරිසර හිතකාමී වීම.

අරමුණු

 
  • අමාත්‍යාංශය සතු මානව සම්පත්හි සේවය ඇගයීම හා දිරිමත් කිරීම සඳහා වැටුප්, ගමන් වියදම්, නිවාඩුදින වැටුප් හා අතිකාල දීමනා ගෙවීම් කිරීම’
  • අමාත්‍යාංශයේ දිගුකාලීන හා කෙටිකාලීන අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා මූල්‍ය සම්පාදනය සඳහා වාර්ෂික අයවැය සකස් කිරීම හා දෙපාර්තමේන්තු වලින් ක‍්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සඳහා ප‍්‍රතිපාදන පැවරීම හා අවශ්‍ය අරමුදල් ගෙන්වා ගැනීම, ඉදිරිපත් වන ගෙවීම් නිසිකළට නිරවුල් කිරීම
  • අමාත්‍යාංශයේ එදිනෙදා සාමාන්‍ය කාර්යාල කටයුතු කරගෙනයාම, අවශ්‍ය මූල්‍ය පහසුකම්, ගොඩනැගිලි, යන්ත‍්‍රසූත‍්‍ර, උපකරණ හා වාහන නිසියාකාරයෙන් නඩත්තු 4.කිරීම, අළුත්වැඩියා කිරීම, හා සියළුම වත්කම් තක්සේරු කර පිරිවැය කළමණාකරනය අනුව ලේඛණගත කිරීම හා වාර්ෂික භාණ්ඩ සමීක්‍ෂණ පැවැත්වීම, අපහරණ කටයුතු නියාමනය කිරීම
  • මූල්‍ය රීති, ආයතන සංග‍්‍රහය හා අදාළ චක‍්‍රලේඛයන්ට අනුව සියළුම වියදම් නිසියාකාරව නිරවුල් කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම
  • ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුව සියළුප‍්‍රසම්පාදන කටයුතු සැළසුම් කිරීම, නියාමනය කිරීම හා අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු සඳහා ප‍්‍රසම්පාදනයට අවශ්‍ය සහාය ලබාදීම
  • හුවමාරු සුසාධ්‍යකරණය පිණිස විද්‍යුත් ආකෘතියක් තුළ ගිණුම් තොරතුරු සකස් කිරීම, පවත්වාගෙන යාම හා සංවර්ධනය කිරීම
  • මුදල් ශේෂය අවම කිරීම පිණිස ලැබීම් ගෙවීම් පිළීබඳ නිරවද්‍ය පුරෝකථනය, මාසික ගිණූම් සාරාංශ මගින් භාණ්ඩාගාරය වෙත මූල්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම, බැංකු සැසඳුම් පිළියෙල කිරීම
  • වාර්ෂිකව විසර්ජන ගිණුම්, අත්තිකාරම් ගිණුම් සකස් කිරීම තුළින් මූල්‍ය ප‍්‍රතිඵල ඇගයීම්, සමාලෝචනය
  • රජයේ විගණන අංශය හා පළාත් විගණන අංශයෙන් ඉදිරිපත් වන්නාව විගණන විමසුම් අවම කර ගැනීම සඳහා ශක්තිමත් අභ්‍යන්තර විගණන සැලැස්මක් ක‍්‍රියාත්මක කිරීම සහ දෙපාර්තමේන්තු විසින් ලබාගනු ලබන ලේඛණ හා වාර්තා වල ගුණාත්මකභාවය පරීක්‍ෂා කිරීම

 

pasan rathnayaka බී.ජී.එස්.සුරවීර, ගණකාධිකාරි - ගිණුම් අංශය
දුරකථන අංක +94 812 385243 Ext. 208, +94 714 839562
ෆැක්ස් - +94 812 388336
 

 


 

සැලසුම් හා සංවර්ධන අංශය

හැදින්වීම

අමාත්‍යාංශ විෂය පථයට අදාළ දෙපාර්තමේන්තු හා අංශවල සංවර්ධන ක්‍රියාවලිය/ව්‍යාපෘති සඳහා දිගුකාලීන මධ්‍ය කාලීන හා කෙටි කාලීන උපාය මාර්ගික හා ක්‍රියාත්මක සැලසුම් සකස් කිරීම.

දැක්ම

මෙහෙවර 

ශක්තියෙන් සංවර්ධනය කරා මැදරට ගොවි නවෝදය උදෙසා, සැලසුම් සහගතව සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සීමිත සම්පත් කාර්යක්ෂමව හා ඵලදායිවද, දැනුම හා කුසලතාවයන් නිර්මාණාත්මකව ද, යොදවමින් අමාත්‍යාංශයේ සමස්ත අරමුණට ළගාවීමට ශක්තිමත්ව සහයවීම.

අරමුණු

 
  • අමාත්‍යාංශ විෂය පථයට අදාළ දෙපාර්තමේන්තු හා අංශවල සංවර්ධන ක්‍රියාවලිය/ව්‍යාපෘති සඳහා දිගුකාලීනමධ්‍ය කාලීන හා කෙටි කාලීන උපාය මාර්ගික හා ක්‍රියාත්මක සැලසුම් සකස් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා මාර්ගෝපදේශ දෙපාර්තමේන්තු හා අංශ වෙත ලබා දීම.
  • මුදල් කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ හා නිර්ණායකවලට අනුකූලව වාර්ෂික සංවර්ධන අවශ්‍යතා සකස් කිරීම
  • වාර්ෂික සංවර්ධන සැලැස්ම සකස් කිරිම
  • වාර්ෂික සංවර්ධන සැලැස්මෙයි ඇතුලත් ව්‍යාපෘතිවල ප්‍රගති පාලනය හා පසු විපරම / ඇගයීම සිදු කිරීම
  • පළාත් සභා ප්‍රතිපාදනවලට අමතරව වෙනත් ප්‍රභවයන්ගෙන් අමාත්‍යාංශය වෙත ලැබෙන ප්‍රතිපාදනවලට අදාළ සංවර්ධන ව්‍යාපෘති සැලසුම්කරණය ක්‍රියාත්මක කරවීම
  • නියාමනය පසුවිපරම් කිරීම
  • පළාත තුළ ක්‍රියාත්මක වන දිස්ත්‍රික් මට්ටමේ වැඩසටහන් අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල (දිස්ත්‍රික් පරිපාලනය) හා ඒකාබද්ධව නියාමනය කිරීම හා ප්‍රගති පාලනය (දි.සම්.කමිටුව)
  • අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව. අයවැය සම්මත කිරීමේ විවාදයට අදාළ සම්බන්ධිකරණය හා පසු විපරම
  • අමාත්‍යාංශය තුළ අන්තර්ජාල පහසුකම් වැඩි දියුණු කරමින් ඊ රාජ්‍ය ප්‍රතිපත්තිය හා අනුගත වීම
  • ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්ති හා අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගැනෙන විෂයන්වලට අදාළ ජාතික ප්‍රතිපත්ති සපුරා ගැනීම වස් ක්‍රියාත්මක කරනු ලබන ජාතික මට්ටමේ වැඩසටහන් පළාත තුල සාර්තකව ක්‍රියාත්මක කිරීමටඅවශ්‍ය සම්බන්ධිකරණය සිදු කිරීම.
  • ගරු ආණ්ඩුකාරතුමාගේඅමාත්‍ය මණ්ඩලයේ හා ප්‍රධාන ලේකම්ගේ මඟ පෙන්විම මත පළාත තුළ ක්‍රියාත්මක වන විශේෂ වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අදාළ සම්බන්ධිකරණය හා පසුවිපරම
  • අමාත්‍යාxශයේ ඵලදායිතාවය නගා සිටු වීමට අදාළ වැඩසටහන් සඳහා දායකත්වය ලබා දීම

 

pasan rathnayaka අනූෂා එස්. අබේගුණරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) - සැලසුම් හා සංවර්ධන අංශය
දුරකථන අංක +94 813 753027 Ext. 211, +94 713 709104
ෆැක්ස් - +94 812 388336
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


 

මිරිදිය ධීවර අංශය

හැදින්වීම

ධීවර ජාතික ප්‍රතිපත්තිය සහ ආහාර නිෂ්පාදනය පිළිබඳ ජාතික වැඩසටහන තුළින් පළාතේ මිරිදිය ධීවර නිෂ්පාදනය වැඩිදියුණු කිරීම ප්‍රධාන අරමුණයි. එය රටේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීමට දායක වේ. පසු අස්වනු නාස්තිය අවම කිරීම තුළින් ගුණාත්මක හා සනීපාරක්ෂාව පිළිබඳ පිළිගත් ප්‍රමිතීන් ආරක්ෂා වන පරිදි නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

  • පළාතේ ජනතාව සඳහා අමතර ආදායම් උත්පාදන අවස්ථා උත්පාදනය කිරීම.
  • ධීවරයින්ට බෝට්ටු, කැටමරන් සහ මාදැල් ලබා දීමෙන් ඔවුන් සවිබල ගන්වන්න.
  • මිරිදිය ධීවර කර්මාන්තයට අවශ්‍ය වැව් ආශ්‍රිත ප්‍රතිසංස්කරණ සිදු කිරීම.
  • ඊට අමතරව ධීවර ප්‍රජාවගේ ආර්ථික හා සමාජීය දියුණුව සහ විසිතුරු මත්ස්‍ය වගාවේ නියැලෙන ජනතාවගේ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම තුළින් ඔවුන්ගේ ආදායම ඉහළ නැංවීම ඉලක්ක කරගත් වැඩසටහන්.

දැක්ම

මෙහෙවර 

මධ්‍යම පළාතේ ජලාශ හා ජලජීවි සම්පත් ප්‍රශස්ත ලෙස භාවිතයට ගෙන මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය සහ ජනතාවගේ පෝෂණ තත්වය ඉහළ නැංවීම. ධ්‍යම පළාතේ මිරිදිය ධීවර සම්පත් සම්පත් ප්‍රශස්ත ලෙස කළමනාකරණය කරමින් ප්‍රෝටීන බහුල ආහාරයක් පළාතේ ජනතාවට ලබාගැනීමේ හැකියාව පහසුකරවීම සඳහා ධීවර ප්‍රජාව දැනුවත් කිරිම, සංවිධානගත කිරීම හා පහසුකම් සැලසීම මගින් ආර්ථික ක්‍රියාවලියට ධීවර ප්‍රජාව සක්‍රීයව දායක කරගැනිම සඳහා මෙහෙයවීම..

අරමුණු

 
  •  සම්පත් ප්‍රශස්ත කළමනාකරණයක් තුළින් මිරිදිය ධීවර නිෂ්පාදනය ඉහළ නැංවීම
  • පළාතේ කුඩා, මධ්‍යම හා මහා පරිමාණ වැව්වල මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් වගාව ප්‍රවර්ධනය කිරීම.
  • පළාත තුළ සත්ව ප්‍රෝටීන බහුල වීම තුළින් පළාතේ ජනතාව අතර ඇති ප්‍රෝටීන් ඌනතාවය අවම කිරීම.
  • පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීමට පහසුකම් සැලසීම.
  • පළාතේ ජනතාව සඳහා අමතර ආදායම් උත්පාදන අවස්ථා උත්පාදනය කිරීම.
  • ධීවරයින්ට බෝට්ටු, කැටමරන් සහ මාදැල් ලබා දීමෙන් ඔවුන් සවිබල ගන්වන්න.
  • මිරිදිය ධීවර කර්මාන්තයට අවශ්‍ය වැව් ආශ්‍රිත ප්‍රතිසංස්කරණ සිදු කිරීම.
  • ඊට අමතරව ධීවර ප්‍රජාවගේ ආර්ථික හා සමාජීය දියුණුව සහ විසිතුරු මත්ස්‍ය වගාවේ නියැලෙන ජනතාවගේ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම තුළින් ඔවුන්ගේ ආදායම ඉහළ නැංවීම ඉලක්ක කරගත් වැඩසටහන්.

 

pasan rathnayaka බී. ජී. එන්. ප්‍රේමලාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) - මිරිදිය ධීවර අංශය
දුරකථන අංක +94 812 388163, +94 703 919207, +97 778 842404
ෆැක්ස් - +94 812 388336
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


 

කෘෂි මාර්ග සංවර්ධන අංශය

හැදින්වීම

කෘෂි මාර්ග පද්ධතියක් නිර්මාණය කිරීම තුළින් ගොවීන්ගේ නිෂ්පාදන පිරිවැය අවම කර ඔවුන්ගේ නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබා ගැනීමට සහ පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට හොඳම නිෂ්පාදන මිලදී ගැනීමට හැකිවීම අපේක්ෂා කෙරේ.

දැක්ම

මෙහෙවර 

තිරසාර කෘෂිකාර්මික සංවර්ධනයක් උදෙසා මධ්‍යම පළතේ ශක්තිමත් කෘෂිමාර්ග පද්ධතියක් ඇති කිරීම කෘෂිකාර්මික නිෂ්පාදනවල ගුණාත්මක තත්වය හා නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීම.

අරමුණු

 
  • කෘෂිකාර්මික නිෂ්පාදනවල පිරිවැය අවම කිරීම
  • කඩිනමින් වෙළෙඳපොළට ඇතුළු වීමට පහසුකම් සැලසීම
  • ගොවීන්ට ඔවුන්ගේ කෘෂිකාර්මික උපකරණ සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට පහසුකම් සැලසීම
  • අත්‍යාවශ්‍ය මාර්ග පහසුකම් සපයා මධ්‍යම පළාතේ කෘෂිකාර්මික ප්‍රජාවගේ දෛනික කටයුතු සඳහා පහසුකම් සැලසීම

 

pasan rathnayaka ඩබ්ලිව්. එම්. චමින්ද අබේරත්න, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - කෘෂි මාර්ග සංවර්ධන අංශය
දුරකථන අංක +94 813 757979 Ext.214, +94 718 470923
 ෆැක්ස් - +94 812 388336
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 

 


 

වතු යටිතල පහසුකම් සංවර්ධන අංශය

හැදින්වීම

වතු යටිතල පහසුකම් සංවර්ධන අංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මධ්‍යම පළාතේ කෘෂිකාර්මික ප්‍රජාව සඳහා සුදුසු කෘෂි මාර්ග පද්ධතියක් නිර්මාණය කිරීම තුළින් ගොවීන්ගේ නිෂ්පාදන පිරිවැය අවම කර ඔවුන්ගේ නිෂ්පාදන සඳහා හොඳ මිලක් ලබා ගැනීමට සහ පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට හොඳම නිෂ්පාදන මිලදී ගැනීමට හැකිවීම අපේක්ෂා කෙරේ.

දැක්ම

මෙහෙවර 

සමෘද්ධිමත් ජීවන පරිසරයක් සහ සමාජ ඒකාබද්ධතාවයක් තහවුරු වූ වතු ප්‍රජාවක් බිහි කිරීම වතු ජනතාවගේ ජීවන මට්ටම උසස් කිරිම තුළින් ඔවුන් සමාජ ආර්ථික වශයෙන් බලගැන්විම, ක්‍රීඩා කෞශල්‍යයන් වැඩි දියුණු කිරීම තුළින් ඔවුන්ගේ සමාජ දක්ෂතා ගැන්වීම හා සමාජ ඒකාබද්ධතාවයක් ගොඩනැංවීම.

අරමුණු

 
  • මධ්‍යම පළාතේ වතු ජනතාවට අත්‍යාවශ්‍ය මාර්ග පහසුකම් ලබාදෙමින් දෛනික වැඩකටයුතු පහසු කර ගැනීමට දායක වන්න.
  • ග්‍රාමීය සහ වතු ප්‍රජාව අතර සමාජ සබඳතා වැඩිදියුණු කිරීමට පහසුකම් සැලසීම.
  • වතු ප්‍රජාවගේ සහභාගීත්වයෙන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.

 

pasan rathnayaka බී.ජී.එන්.ප්‍රේමලාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) - වතු යටිතල පහසුකම් සංවර්ධන අංශය
දුරකථන අංක +94 812 388163 +94 703 919207, +97 778 842404
 

 


 

පරිසර අංශය

හැදින්වීම

මෙම අමාත්‍යාංශයේ පරිසර අංශය මගින් මධ්‍යම පළාතේ ජනතාවගේ සහ ආර්ථිකයේ සුබ සිද්ධිය උදෙසා ස්වභාව ධර්මය තිරසාර ලෙස පවත්වා ගනිමින් සුවදායක හා ප්‍රසන්න පරිසරයක් ගොඩනැංවීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

දැක්ම

මෙහෙවර 

මධ්‍යම පළාතේ ජනතාවගේ සහ ආර්ථිකයේ සුබ සිද්ධිය උදෙසා ස්වභාව ධර්මය තිරසාර ලෙස පවත්වා ගනිමින් සුවදායක හා ප්‍රසන්න පරිසරයක් ගොඩනැංවීම. මව් බිමේ හදවත වූ මධ්‍යම පළාතේ පරිසරය සුරකමින් එය අනාගත පරපුර සඳහා ආරක්ෂා කිරීමට මඟ පෙන්වීම.

අරමුණු

 
  • පරිසර හිතකාමී පාසල් ප්‍රජාවක් බිහි කිරීම.
  • කසළින් තොර මැද රටක් බිහි කිරීමට දායක වීම.
  • දළදා වහන්සේ සම්බන්ධ පුරාවෘත්ත පිළිබඳ වර්තමාන සහ අනාගත පරපුර දැනුවත් කිරීම හා ඇසළ පෙරහැර සමයේ මහනුවර නගරය පිරිසිදු කිරීම.
  • මධ්‍යම පළාතේ ජල පෝෂක ප්‍රදේශ හා ජල මූලාශ්‍රයන් සුරැකීම.
  • මධ්‍යම පළාතේ වන ගහණය වැඩි කිරීමට දායක වීම.
  • ස්වභාවික ආපදා අවස්ථාවන්හිදී මිනිස් ජීවිත හා දේපළ හානිය අවම කිරීමට සහාය වීම.
  • හරිත මැද රටක් බිහි කිරීම.

 

pasan rathnayaka ඩබ්ලිව්.එම්.චමින්ද අබේරත්න, සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) - පරිසර අංශය
දුරකථන අංක +94 813 757979 Ext. 214, +94 718 470923
ෆැක්ස් - +94 812 388336
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


 

හින්දු සංස්කෘතික අංශය

හැදින්වීම

මධ්‍යම පළාත තුළ හින්දු සංස්කෘතික, සමාජීය සහ ආගමික කටයුතු ප්‍රවර්ධනය සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.ප්‍රධාන වශයෙන් හින්දු භක්තිකයන්ට ඔවුන්ගේ ආගමික වතාවත් සිදුකිරීමට පහසුකම් සැලසේ.
උදා: හින්දු කෝවිල් වඩාත් ආකර්ෂණීය කිරීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කෙරේ. කෝවිල්වල භෞතික පහසුකම් ද වැඩිදියුණු කෙරේ.

දැක්ම

මෙහෙවර 

මධ්‍යම පළාතේ හින්දු ආගම අදහන ජනතාවගේ පැරණි සංස්කෘතික උරුමයන් රැකගැනීම හා යහපත් හින්දු පුරවැසියන් පිරිසක් බිහි කිරිම. මධ්‍යම පළාතේ වෙසෙන හින්දු සංස්කෘතික ජනතාවගේ සංස්කෘතිකමය උරුමයන් රැකගැනීම හා එහි ගුණාත්මකභාය රැකගැනීම තුළින් සංස්කෘතික අභිවෘද්ධිය සහ ජාතික ඒකාබද්ධතාවය තහවුරු කිරිම.

අරමුණු

 
  • මධ්‍යම පළාතේ පදිංචි හින්දු පාසල් සිසුන්, ගුරුවරුන් සහ වැඩිහිටියන් සඳහා ඔවුන්ගේ ආකල්ප වර්ධනය කිරීමට පුහුණු වැඩසටහන් පැවැත්වීම.
  • හින්දු සංස්කෘතිය සුරක්ෂිත කිරීමේ අපේක්ෂාවෙන් මධ්‍යම පළාතේ හින්දු සාක්ෂරතාව දිරිමත් කිරීම සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම.

 

pasan rathnayaka ශීලා මැණිකේ - සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) හින්දු සංස්කෘතික අංශය
දුරකථන අංක +94 812 388336 Ext. 213, +94 718 705662
ෆැක්ස් - +94 812 388336
 

Our Staff

Hon. The Secretary, Ministry of Acriculture

දුරකථනය:

http://www.agrimin.cp.gov.lk/media/contacts/images/con_mobile.png

ෆැක්ස්:

විද්‍යුත් තැපෑල:

+94 812 386084

+94 714 364646

+94 812 386084

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Hon.
The Minister
Mrs. L. A. Sujatha Wijesinghe
The Secretary
   

 

Advisory Committee of the Ministry

Hon. Member of the Committee - 2016

Hon. Minister M. Rameshwaran

Hon. Member CP PC, Mr. D Mathiugaraja

Hon. Member CP PC, Mr. W.M Yasamana

Hon. Member CP PC, Mr. Nissanaka Herath

Hon. Member CP PC, Mr. Parakkrama Dissanayake

Hon. Member CP PC, Mr. M. Sivagnanam

Hon. Member CP PC, Mr. Nimal Premawansa

Hon. Member CP PC, Mr. Kamal Beligolla

Hon. Member CP PC, Mrs. Chithra Manthilaka

Hon. Member CP PC, Mr. S Rajaratnam

Hon. Member CP PC, Mr. P.B Warawewa

Hon. Member CP PC, Mr. G. M. M. Piyasiri

Hon. Member CP PC, Mr. Thissa Bandara Herath

 


 

Divisions

01. Administration Division

Responsibilities & Duties

  1.  Maintaining the daily mail 
  2. Administration & Maintenance of vehicles of the Ministry 
  3. Disciplinary Actions
  4. Recruitment, confirmation, promotion and retirement related activities of departmental posts
  5. Maintenance of personal files of all officers of the Ministry, Veterinary surgeons and livestock Officers (Promotions, Efficiency Bar Examinations, Retirements, Preparation of Pensions, Preparation of Salary Transformations and all other Establishment Affairs
  6. Preparing the Annual Administration Report
  7. Carrying out the establishment affairs of all the officers of the Department of Animal Production and Health via the Ministry
  8. Carrying out the establishment affairs of all the officers of the Department of Agriculture - CP via the Ministry
  9. Carrying out the establishment affairs of all the officers of the Irrigation Department - CP through the Ministry
  10. Performing activities related to evaluating / quantifying the annual performance of the officers of the Ministry and the staff officers of the departments under the Ministry and preparing the annual performance plan
  11. Maintaining Cadre Information
  12. Duties relevant to the Right to Information Act
  13. Proper maintenance of the Record Room
  14. Matters related to the preparation of Statutes
  15. Matters related to all water, electricity and assessment bills of the Ministry
  16. Preparing Cabinet Papers
  17. Maintaining information regarding Lands under the Ministry 
  18. Carrying out duties related to the assignment of duties to all the officers of the Ministry
  19. Taking actions regarding letters submitted through the Hon. Governor, Chief Secretary
  20. Matters related to Academic and Foreign Leave
  21. Matters related to Loans of Government Officers
  22. Performing duties related to local and foreign training
  23. Performing duties related to duty free vehicle import licenses
  24. Performing election related duties
  25. Performing duties related to the Chief Minister's Fund
  26. Maintenance of fingerprint machine and performing duties related to arrival / departure and leave of officers
  27. Performing duties related to the productivity program

 

Staff Office in charge

asst secretary admin

Assistant Secretary
(Admin)

ලිපිනය:

දුරකථනය:

http://www.agrimin.cp.gov.lk/media/contacts/images/con_mobile.png

ෆැක්ස්:

විද්‍යුත් තැපෑල:

M. G. S. K Menike

+94 813 751 990

+94 772 749847, +94 712 522865

+94 812 388336

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

Administrative Officer

ලිපිනය:

දුරකථනය:

http://www.agrimin.cp.gov.lk/media/contacts/images/con_mobile.png

ෆැක්ස්:

Vacant

+94 814 930781 Ext. 215

+94 718 072112

+94 812 388336

 

02. Accounts Division

Responsibilities & Duties.

  1. පTo activate the accounting practices in accordance with the accepted accounting principles and to assist the departments in this regard, to conduct regular inspections to update the accounting activities of the departments.
  2. Payment of salaries, travel expenses, holiday salaries and overtime allowances to evaluate and encourage the human resource service of the Ministry
  3. Preparation of annual budget for financing to achieve the long term and short term objectives of the Ministry and allocation of funds for projects funded by the departments and mobilization of required funds, timely settlement of payments made.
  4. Carrying out the day to day normal office activities of the Ministry, proper maintenance of necessary financial facilities, buildings, machinery, equipment and vehicles, repairing and asset management of all assets and conducting annual inventory surveys and regulating disposal activities.
  5. Arrangements have been made to settle all expenses properly in accordance with the Code of Financial rules Institutions Code and the relevant Circulars.
  6. To plan, organize all procurement activities in accordance with the procurement guidelines and to provide necessary co-operation for the procurement of the departments functioning under the Ministry
  7. Preparation, maintenance and improvement of accounting information in an electronic template to facilitate the transaction
  8. Accurate forecasting of receipts and payments to reduce cash balance, submission of financial information to the Treasury through the essence of monthly accounts, preparation of bank consolidation statement
  9. Evaluating and reviewing the results through the preparation of Annual Allocation Account and Advance Account
  10. Implementing a robust internal audit program to reduce audit queries posed by the Government Audit Division and the Provincial Audit Division, and conduct inspections on the quality of documents available through the Departments.

 

Staff Office in charge

chie accountant 

Chief Accountant

ලිපිනය:

දුරකථනය:

http://www.agrimin.cp.gov.lk/media/contacts/images/con_mobile.png

ෆැක්ස්:

M. G. T. N. S. Fernando

+94 812 385243 Ext. 208

+94 714 839562

+94 812 388336

 

03. Planning & Monitoring Division

Responsibilities & Duties

  1. Preparation of long term ,medium term and short term development strategies and capital development plans for the departments and divisions in the ministry
  2. Guiding and instructing the departments and divisions to prepare the development plans
  3. Preparation of Annual Provincial Needs and Annual Development Plans  according to the guidelines and recommendations of the Finance Commission
  4. Implementation and regulation of the approved Annual Development Plan for the provincial council funds
  5. Follow up, monitoring the progress and evaluating the projects implemented under the Annual Development Plan.
  6. Planning , Implementing , Regulating and Evaluating the projects for the allocation received by  funding sources other than the provincial Council funds
  7. Monitoring and evaluation of integrated development activities conducted at district level by district administration through the District Coordinating Committees (DCC)
  8. Making the necessary coordination at Budget Speech at the provincial council and  consulting committee of the ministry
  9. Adopting the ministry to the e-government policy by improving the internet facilities
  10. Making the necessary interventions and coordination to implement the national level projects in order to achieve the goals and targets of the national agriculture and other relevant policies
  11. Making necessary coordination and monitoring the progress of projects conducted in the province by the hon. Governor, board of ministers and chief secretary
  12. Supporting the programmes conducted to improve the productivity of the ministry

Staff Office in charge

deputy director planning

Deputy Director (Planning)

ලිපිනය:

දුරකථනය:

http://www.agrimin.cp.gov.lk/media/contacts/images/con_mobile.png

ෆැක්ස්:

විද්‍යුත් තැපෑල:

Anusha S. Abeygunaratne

+94 813 753027 Ext. 211

+94 713 709104

+94 812 388336

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

Assistant Secretary
(Development)

ලිපිනය:

දුරකථනය:

http://www.agrimin.cp.gov.lk/media/contacts/images/con_mobile.png

ෆැක්ස්:

විද්‍යුත් තැපෑල:

 

asst director

Assistant Director (Planning)
Inland Fisheries Division

ලිපිනය:

දුරකථනය:

http://www.agrimin.cp.gov.lk/media/contacts/images/con_mobile.png

ෆැක්ස්:

විද්‍යුත් තැපෑල:

B. G. N. Premalal

+94 812 388163

+94 703 919207, +97 778 842404

+94 812 388336

 

asst director planning

Assistant Director (Planning)
Hindu Cultural Division

 

ලිපිනය:

දුරකථනය:

http://www.agrimin.cp.gov.lk/media/contacts/images/con_mobile.png

ෆැක්ස්:

Sheela Manike

+94 812 388336 Ext. 213

+94 7187 05662

+94 8123 88336

asst director planning

Assistant Director (Planning)
Environment Affairs & Agriculture Road Development Division

ලිපිනය:

දුරකථනය:

http://www.agrimin.cp.gov.lk/media/contacts/images/con_mobile.png

ෆැක්ස්:

විද්‍යුත් තැපෑල:

W.M Chaminda Abeyratne

+94 813 757979 Ext. 214

+94 718 470923

+94 812 388336

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

අමාත්‍යාංශයේ අරමුණු

  1. ආහාර (බෝග) නිෂ්පාදන ඉහළ නැංවීමෙන් සහ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් පළාතේ ගොවීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම.
  2. ලොකු ළූණු බීජ, අර්තාපල් බීජ සහ බෝංචි බීජ ඇතුළුව දේශීයව බීජ නිෂ්පාදනය වැඩි දියුණු කිරීම.
  3. කෘෂිකාර්මික මාර්ග සංවර්ධනය
  4. කෘෂිකාර්මික කටයුතු සඳහා පහසුකම් සැලසීම සඳහා වාරිමාර්ග පද්ධති වැඩිදියුණු කිරීම.
  5. වැඩිදියුණු කිරීම මගින් ජාතික කිරි නිෂ්පාදනයට ලැබෙන දායකත්වය වැඩි කිරීම
  6. ගුණාත්මක අභිජනන / සතුන් නිෂ්පාදනය කිරීම සහ ඔවුන්ගේ නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මගින් පළාතේ පශු සම්පත් අංශය සවිබල ගැන්වීම
  7. පළාතේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය සහ පරිභෝජනය වැඩි කිරීම සහ එමගින් ජනතාවගේ සත්ව ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීමට දායක වීම.
  8. විසිතුරු හා ජලජීවී වගා කර්මාන්තයේ ස්වයං රැකියා අවස්ථා උත්පාදනය කිරීම.
  9. "පුනරුදය" ජාතික පරිසර ආරක්ෂණ වැඩසටහනට සමගාමීව සිදුකරන ප්‍රජා මූලික ක්‍රියාකාරකම් තුළින් මධ්‍යම පළාතේ පරිසරය සංරක්ෂණය කිරීම.
  10. වතු මාර්ගය සංවර්ධනය කිරීමෙන් වතු ප්‍රජාවට ප්‍රවේශය වැඩි දියුණු කිරීම.
  11. හින්දු ප්‍රජාවගේ කලාව, ආගමික සහ සමාජ සුබසාධනය පැවැත් වූ සාහිත්‍යය පොහොසත් කිරීම / සවිබල ගැන්වීම මගින් පළාතේ හින්දු සංස්කෘතික ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම

ඉතිහාසය සහ පසුබිම

Our Objectivesඉතිහාසය සහ පසුබිම

ශ්‍රී ලංකා මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම, සුළු වාරිමාර්ග, සත්ව නිෂ්පාදන හා සංවර්ධන, ගොවිජන සංවර්ධන, ධීවර, පරිසර, හින්දු සංස්කෘතික සහ වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය, 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයේ 154අ වගන්තියට අනුව පළාත් සභා පිහිටුවන ලදී.

අමාත්‍යාංශය යටතේ දැනට දෙපාර්තමේන්තු තුනක් සහ අංශ අටක් ක්‍රියාත්මක වේ.

දෙපාර්තමේන්තු
  1. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
  2. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
  3. වාරිමාර්ග දෙපාර්තමේන්තුව
අංශ
  • පාලන අංශය
  • ගිණුම් අංශය
  • සැලසුම් අංශය
  • මිරිදිය ධීවර අංශය
  • වතු යටිතල සංවර්ධන අංශය
  • හින්දු කටයුතු අංශය
  • කෘෂිමාර්ග අංශය
  • පරිසර කටයුතු අංශය

ඉහත දෙපාර්තමේන්තු හා අංශවල සිදුවී ඇති සියලුම ක්‍රියාකාරකම් සහ මෙම ආයතනවල සමස්ත සංවර්ධන වැඩසටහන් අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කෙරෙන සියලුම ක්රියාකාරකම් සඳහා අමාත්‍යාංශය වගකිව යුතුය

රාජ්‍ය තොරතුරු මධ්‍යස්ථානය (GIC)

Visit Government Information Center - Sri Lanka

අප අමතන්න

Reach us තැ.පෙ. 65
ගැටඹේ, පේරාදෙණිය
ශ්‍රී ලංකාව
+94 812 388336