govi saviya magazine cover

 

adhheraya youtube channel govisaviya download farmer's questions

 

 


සංස්කාරක සටහන

මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්|ම අමාත්‍යාංශයේ නිල ප්‍රකාශනයක් වන ගොවි සවිය සඟරාව වර්|ෂ ගණනාවක්ම මුද්‍රිත සඟරාවක් ලෙස පාඨක ඔබ සැමගේ කෘෂිකාර්|මික දැනුම ප්‍රවර්ධනය උදෙසා ප්‍රකාශයට පත් කරන ලදි. ගොවි සවිය සඟරාව අලුත් ගමන් මාර්ගයකට ප්‍රවිශ්ඨ වෙමින් අද සිට ඊ-සඟරාවක් ලෙස ඔබ වෙත ගෙන ඒමට කටයුතු කරන බව සතුටින් දැනුම් දෙමි. නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් විශාල පිරිසකට කෘෂිකාර්|මික දැනුම ලබා දීම මෙහි මූලික අරමුණක් වන අතර මෙම සඟරාව අද සිට පාඨක ඔබට මුද්‍රිත සඟරාවක් ලෙසටද බාගත කරගත හැකිය. එයට අමතරව ඉදිරියේදි සෑම ලිපියකටම අදාලව ලිපිය සම්පාදනය කරනු ලැබූ ලේඛකයා සමඟ හෝ එම ලිපියෙහි කරුණු වලටද විශේෂඥ දැනුම ඇති අයෙකු සමඟ කරනු ලබන සාකච්ඡාවක් ගොවිසවිය යූටියුබ් චැනලය ඔස්සේ නැරඹීමටද ඔබට හැකියාවක් ලැබේ. ඒ අනුව මෙම සඟරාව මුද්‍රිත ශ්‍රව්‍ය හා දෘෂ්‍ය යන මාධ්‍යයක් මඟින් පරිහරණය කිරීමේ අවස්ථාව ඔබට උදා වේ. ඉදිරියේදී මෙම සඟරාව සදහා අමතර විශේෂාංග ඇතුළත් කර පළාතේ පමණක් නොව සමස්ථ දිවයිනට ප්‍රශස්ථ කෘෂිකාර්|මික සඟරාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ අරමුණින් කටයුතු කරනු ලබන අතර එු සඳහා ඔබගේ අඳහස් යෝජනා අප වෙත යොමු කරන්නේනම් මැනවි.

ප්‍රධාන සංස්කාරක,
චමින්ද අබේරත්න

 

සංස්කාරක මණ්ඩලය

උපදේශකත්වය
ආර්.එම්.පී.එස්.බී රත්නායක මයා,
ලේකම්, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය.

ප්‍රධාන සංස්කාරක
ඩබ්.එම්. චමින්ද අබේරත්න

සංස්කාරක මණ්ඩලය
එස්.එම්.රාෆි
එන්. අයි. වීරසිංහ
සී.ඒ.කේ. ගුණරත්න
එම්.එන්.සී.කේ. මාලගම්මන
ආර්. සී.එන්. මධුවන්ත

 

අප අමතන්න

ප්‍රධාන සංස්කාරක,
ගොවිසවිය සඟරාව,
අංක 1060,
ගැටඹේ,
පේරාදෙණිය.

+94 812 388336
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

govi saviya magazine cover 

Departments

No. Department Telephone No. Website
  Provincial Department of Agriculture
No. 64, Sarasavi  Mawatha Peradeniya
+94 812 384153
+94 812 388951
www.agri.cp.gov.lk
01 Deputy Director Of Agriculture Office  - Kandy
No. 64 Sarasavi  Mawatha Peradeniya
+94 812 384154  
02 Deputy Director Of Agriculture Office  -Mathale
MC Road Mathale
+94 663 295009  
03 Deputy Director Of Agriculture Office  -Nuwaraeliya
Hawaeliya, Nuwaraeliya
   
       
  Provincial Department Department of Animal production & Development
No. 29, Gatambe
Peradeniya
+94 812 388216  
01 Deputy Director Office  - Kandy
No. 29, Gatambe, Peradeniya
+94 813 998118  
02 Deputy Director Office  - Mathale
MC Road Mathale
+94 662 222447  
 03 Deputy Director Office  - Nuwaraeliya
Magasthota Rd, Nuwaraeliya
+94 552 222463  
       
  Provincial Department  Department  of Miner Irrigation
No. 1060, Gatambe
Peradeniya
+94 812 389987  
01 District Irrigation Engineer  Office - Kandy
Daulagala Rd, Pilimathalawa
+94 812 575313  
02 District Irrigation Engineer  Office - Matale
Malwaththa Road,  Matale
+94 662 222141  
03 District Irrigation Engineer  Office - Nuwaraeliya
Daulagala Rd, Pilimathalawa
+94 812 577416  

බාගත කිරීම්

 

කාර්ය සාධන වාර්තාව 2020​

Number Description Sinhala Tamil English
01 කම්කරුවන් බඳවා ගැනීම සඳහා වන අයදුම්පත 2018 Download as Adobe Reader PDF Document Download as Adobe Reader PDF Document Download as Adobe Reader PDF Document
02 ලෝක පරිසර දිනය - 2017 -අයදුම්පත Download as Adobe Reader PDF Document Download as Adobe Reader PDF Document Download as Adobe Reader PDF Document
03 පූජනීය දළඳා සංස්කෘතිය Download as Adobe Reader PDF Document Download as Adobe Reader PDF Document Download as Adobe Reader PDF Document
04 දෙමළ සතිය උළෙල - ආදර්ශ අයදුම්පත Download as Adobe Reader PDF Document Download as Adobe Reader PDF Document Download as Adobe Reader PDF Document
05 SLAPH වාර්ෂික මාරුවීම් – 2019 Download as Adobe Reader PDF Document Download as Adobe Reader PDF Document Download as Adobe Reader PDF Document
06 වාර්ෂික නිෂ්පාදන තොරතුරු 2015-2019 Download as Adobe Reader PDF Document Download as Adobe Reader PDF Document Download as Adobe Reader PDF Document
07 කාර්ය සාධන වාර්තාව 2019 Download as Adobe Reader PDF Document Download as Adobe Reader PDF Document Download as Adobe Reader PDF Document
08 කාර්ය සාධන වාර්තාව 2020 Download as Adobe Reader PDF Document Download as Adobe Reader PDF Document Download as Adobe Reader PDF Document
09 වාර්ෂික සංවර්ධන සැලැස්ම - 2021 Download as Adobe Reader PDF Document Download as Adobe Reader PDF Document Download as Adobe Reader PDF Document
10 වාර්ෂික සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සාරාංශය Download as Adobe Reader PDF Document Download as Adobe Reader PDF Document Download as Adobe Reader PDF Document
11 ගොවිසවිය සඟරාව 2022 Download as Adobe Reader PDF Document Download as Adobe Reader PDF Document Download as Adobe Reader PDF Document
12 කාර්ය සාධන වාර්තාව 2020 Download as Adobe Reader PDF Document   Download as Adobe Reader PDF Document

 

රාජ්‍ය තොරතුරු මධ්‍යස්ථානය (GIC)

Visit Government Information Center - Sri Lanka

අප අමතන්න

Reach us තැ.පෙ. 65
ගැටඹේ, පේරාදෙණිය
ශ්‍රී ලංකාව
+94 812 388336